ඕස්ටේ‍්‍රලියාව කිසිවකු නොදැවී 60


ශී‍්‍ර ලංකාව සහ  ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 174 ට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දෙන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු දිනයේ කී‍්‍රඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 60 ක් ලබා සිටියේය.