ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 2 ට 123 යි


‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර හෝබාට්හි බෙලරිව් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දෙන  ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 28 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටියේය.