ඕස්ටේ‍්‍රලියාව ඉනිම නවතයි: ශී‍්‍ර ලංකාව පහර දීම අරඹයි
ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනිදා) තරගය ආරම්භ කිරීමට පෙරම ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීය. ඒ වන විට ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 411 ක් රැුස්කරගෙන සිටි අතර ශී‍්‍ර ලංකා පිල අද පෙරවරුවේදී පන්දුවට පහර දීම ආරම්භ කළේය. ඕස්ටේ‍්‍රලියාව මේ වන විට ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 237 ක් ඉදිරියෙන් සිටී.

