ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 40 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (26 වැනිදා) සමත් විය.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 179 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.
ශ්‍රී ලංකාව - 144 සහ 139 යි
ඕස්ට්‍රේලියාව 323 යි
වැඩිදුර තොරතුරු දැනගැනීමට www.kelimandala.lk වෙත පිවිසෙන්න