(අංජුල මහික වීරරත්න )
ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි , මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබඳ ඕස්ට්‍රේලියානු රජයේ තානාපති බ්‍රයිස් හචසන්, සෛ්වරී දේශ සීමා මෙහෙයුමේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රෙග් ෆුරිනි සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ



