ඕස්ට්‍රේලියා ඇමැති හරි දේ දකී
දේශපාලන ක්‍රියාධරයනට හා සරණාගත පිහිට පතන්නවුන් ගැන සලනක ආකාරය ගැන ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරන්නැයි ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් කණ්ඩායම් එරට සංක්‍රමණ කටයුතු ඇමැති ක්‍රිස් බෝටන්ට කියයි. බෝටන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එයි.
මේ ගැන පෞද්ගලිකව කතා කරන බව කියන ඔහු පවසුනුයේ ශ්‍රි ලංකාවට ගිය සරණාගතයන් ආරක්ෂා සහිතව සිටින බවයි. ඔවුන් සැබෑ සරණාගතයන් නොවන බව ද ඔහු පවසයි.

