ඕස්ට්‍රේලියා අගමැති දිවයිනට



(ටී.කේ .ජී.කපිල )
 
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු 13 දෙනෙක්ගෙන් යුත් දුත පිරිසක් අද (2) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
 
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා වලට වසර 70 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව වලට මෙම පිරිස සහභාගි වීමට නියමිතය .
 
පැය 4 ක කාලයක් මෙම පිරිස ශ්‍රී ලංකාවේ ගත කර යළි ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිතය .