හෙරොයින් ග්‍රෑම් 42ක් සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඩී මුණසිංහගේ බිරිය ද ප්‍රශ්න කිරීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.
ඇගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.