(සමන් පාලිත)
ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන දෙක අතර පස් කඳු කඩා වැටීම් 13 ක් පමණ සිදු වී ඇති බව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානාධිපති ඩි එම් සේනාධීර මහතා ප්‍රකාශ කළේය.