ඔස්ට්‍රියා ගුවන් ගමන් අට වසරකට පසු


වසර  අටකට  පමණ පසු  ඔස්ට්‍රියා ගුවන්  යානා යළි  ලබන ඔක්තෝම්බර්  27 දා  සිට ශ්‍රි  ලංකාවට  පැමිණෙන බව සිවිල්  ගුවන් සේවා  අධිකාරිය පවසයි.

අවසන් වරට  ඔස්ට්‍රියා  ගුවන් යාන ශ්‍රි  ලංකාවට  පැමිණ ඇත්තේ  2008 ජනවාරි 24 වැනිදාය.