ඔරුගොඩ වත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක්


ඔරුගොඩවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි  ගිනි නිවන හමුදාව පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතක් පමණ යවා ඇතැයි ගිනි නිවෙන හමුදා ඒකකය සඳහන් කරයි.