දෙහිවල සතුන් වත්තේ තිස් හය හැවිරිදි ”බුලූ” නම් ඔර උටං අසනීප වි සිටියි. එහි ගිය අහංගම ආනන්ද හිමියෝ සෙත් පිරිත් කියා එම සතාට පිරිත් නූලක් බැන්දාහ. සතුන් වත්තේ අධ්‍යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න හා පශු වෛධ්‍ය ජගත් ජයසේකර මහත්වරුද බුලූගේ රෝගී තත්ත්වය ගැන නිරතුරුව සෙවිල්ලේ සිටිති.
