ඔයක් ගලා මහා විනාශයක්


කොස්ලන්ද අක්කර 100 ගැල්පන් ඔය පිටාර ගැලීමෙන් ත්‍රිරෝද රථ තුනක් හා යතුරුපැදි තුනක් ගසාගෙන ගොස් කඩ කාමර කිහිපයකට ද හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.

ජීවිත හානි වාර්තා වී නැත.