ඔබාමා බල්ලා සමග කඩේ යයි By None // 2012 අප්‍රේ 15 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමරිකා ජනාධිපති බරක් ඔබාම තම පවුලේ සුරතලා ‘බෝ‘ බල්ලා ධවල මන්දිරයට පැමිණ තුන්වසරක් පිරීම නිමිත්තෙන් එහි සාදයක් පැවැත්වූවේය. තමා සමග ධවල මන්දිරයේ පදිංචියට පැමිණි දියණියන් දෙදෙනාට ඔහු දුන් ත්‍යාගය වූයේ බලු පැටවාය. දැන් ඔබාමා ද මේ බලු සුරතලා සමග වෙළද සැලට ගොස් කෘතිම මස්කටු සහ සෙල්ලම් බෝල හා වෙනත් ආහාර මිලදී ගන්නා අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත