
(රංජන් කස්තුරි)
අන්තර් ජාලය ඔස්සේ මත්පැන් ඇණවුම් කර නිවෙස්වලට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාතයංශයේ ඇනුමැතිය ලැබුණු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෝවිඩ් - 19 වයිරසය පාලනය කිරීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසරය ලැබුණු විගස අද (16) පස්වරුවේ සිට ඔන්ලයින් හරහා මත්පැන් අලෙවි කිරීමේ හැකියාව ලැබෙන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව කියය.

