ඔන්ලයින් ගියාට දූවරු තුන්දෙනා මරයි By None // 2012 පෙබ 01 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇප්ගන් ඇඳුම් අතහැරීම, පෙම්වතුන් ඇසුරු කිරීම, සමාජ ආශ‍්‍රය හා අන්තර්ජාල වැඩසටහන් බැලීම නිසා තරුණ දැරියන් තිදෙනකු මරා දැමිමේ වැරැදිකරුවන් වූ ඇප්ගන් පියෙක්ද මවද ඔවුනට ආධාර හා අනුබල දුන් ඔවුන්ගේ පුතෙක්ද කැනඩාවේ ඔස්ටේරියෝ උසාවියකින් දිවි ඇති තෙක් සිරගෙට නියම කරනු ලැබූහ. මොහොමඞ් ෂපියා (58) ඔහුගේ බිරිය ටුබා (42) හා පුත් හමීඞ් (21) මිනීමැරුමට වැරදිකරුවන් වූයේ 2009 දී නයගරා දියඇල්ල නරඹා ආපසු එමින් සිටියදී කාරයක් සමග දියේ ගිල්වා මරා දැමීම සම්බන්ධයෙනි. ෂපියාගේ පළමු බිරියද දරුවන් තිදෙනා සමග මරා දමා ඇත්තේ ඇය වඳ ගැහැණියක් වූ නිසාය. මේ මිනීමැරුම් අතිශය තිරිසන් ක‍්‍රියා බවත් ඔවුන්ගේ නීතිය ශිෂ්ට සමාජය පිළිකුල් කරන බවත් විනිසුරු ප‍්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත