ඔන්න බබෝ ඇතින්නියා - ගල් අරඹේ සිටින් නියා‍


හොරණ මදුරාවල වැඩිහිටි දින සැමැරුමේදී වැඩිහිටි කතුන් පිරිසක් දරු නැළැවිළි ගී ගැයූහ.