මහාඔය අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු හා සහකාර පොලිස් අධිකාරීවරයකු වෙඩි වැදී මිය ගිය බව පොලිස් ආරංචි කියයි. බහින්බස් වීමකින් පසුව මේ සිද්ධිය වාර්තා විය. ප‍්‍රධාන පරීක්ෂක හෙලිකොප්ටරයෙන් කොළඹ රැගෙන ඒමට මද වේලවකට පෙර රෝහලේ දී මිය ගියේය.