ඒපාර මහියංගණයට කළු වැස්සක්


මහියංගණයේ මීගහපිටියට කළු පැහැති වැස්සක් ඇදහැළුණු බව වැසියෝ කියති. සෙනසුරාදා වැසි ඇදහැලීමෙන් පසු බඳුන්වල පිරී තිබූ ජලය කළු පැහැති බවත් ජලය ගලා ගිය ස්ථානවල ද කළු පැහැය දක්නට ලැබුණු බවත් ඔවුහු කියති.