
(සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී ළඟදීම ප්‍රධාන පෙළේ රැස්වීමක් පැවැත්වීමට එම පක්ෂවල නායකයන් තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ හෝටලයකදී පැවති නායක හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සාර්ථක කර ගැනීමට සහය දුන් දේශපාලන නායකයන් සහ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන්ට සංග්‍රහ කිරීමට මෙම හමුව සංවිධාන කර තිබිණ.

