ඒකක අනූවට විදිලි සැර නොවදී


විදුලි ඒකක අනුවේ සහනය දිගටම පවත්වාගෙන යන බව විදුලි බල ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය. එය තිහ දක්වා අඩු නොකරන බවත් ඒකක 90%වට වඩා අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන් 78% සිටින බවත් ඇමැති කිවේය.