ඒඑස්පීට තුවාලයි


කළුතර උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටිය දී පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරී ගමන් කළ රිය මොරොන්තුඩුවේ දී කාරයක හැපී සහකාර පොලිස් අධිකාරී තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් තූර්ය වාදක කණ්ඩායම රැගත් බස් රියට ද බණ්ඩාරගම දී ගලක් වැදීමෙන් දැඩි ලෙස අලාභ හානී වී ඇතැයි පොලිසිය කියයි. බසයේ සිටි කිහිප දෙනෙක් සුළු තුවාල ලදහ.

DSC00202 DSC00208 DSC00213 DSC00218