කොළඹ වරාය සමීපයේ ‘පෝර්ට් සිටි‘ ඉදිකිරීම් භූමියට අද (25) පැමිණි කිඹුලකු හේතුවෙන් එහි සිටි පිරිස නොසන්සුන්වී ඇතැයි කියති.
එහි ගිය නාවික හමුදාව කිඹුලා සොයා මෙහෙයුමක් දියත් කර ඇත.