කුඩා කල සිටම කුකුළු කූඩුවකට යාබදව හැදුණු වැඩුණු එළුවෙක් කුකුළන්ගේ හැඬලීම හා කෙකරගැම මනා ලෙස අනුකරණය කරයි. මෙම එළුවා බැලිමට කුඩා දරුවන් වැඩිහිටියන් විශාල වශයෙන් එතියි හිමිකරු පවසයි.