එළියේ ඉන්ධන : ඇතුළේ ගෝඩා


ඛනිජ තෙල් ප්‍රවාහනය කරන මුවාවෙන් ගෝඩා  තොගයක් ප්‍රවාහනය කළ බවුසරයක් පයාගලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.