දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගිය වසරේ ජූනි මාසයට වඩා සියයට සියයකින් පමණ ඉහළ ගොස් ඇත.
එළවළු වගා කරන පෙදෙස්හි නියඟය ද ගංවතුර ද මීට හේතුව බව ව්‍යාපාරිකයෝ කියති.
දඹුල්ලට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට 60ක් 70ක් අඩුවී ඇතැයි මධ්‍යස්ථාන කලමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියයි.
වර්ගය 2014 ජුනි 2013 ජුනි
ගෝවා රු.110 රු.35
බෝංචි 140 70
ලීක්ස් 50 30
කැරට් 180 75
තක්කාලි 150 15
මාළුමිරිස් 180 70
රාබු 50 10
නෝකෝල් 110 30
වැටකොළ 90 30
බණ්ඩක්කා 70 20
පතෝල 80 15
කරවිල 150 40
වට්ටක්කා 75 15
බටු 55 15
දඹල 120 70
මෑකරල් 90 25

