එස්අයි බිරිය යළි රිමාන්ඩ්


බණ්ඩාරගම  පොලිසියේ නඩු  කටයුතු   භාරව සිටි  පොලිස්  උප  පරික්ෂක  ආර්.ඩබ්.පලිහවඩන මහතා  පානදුර   නිවසේ දී  පසුගිය  අප්‍රේල්  7 වැනිදා  ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත්  ඔහුගේ   බිරිය ඇතුළු තිදෙනා අද (7) පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් යළි රිමාන්ඩ් කිරීමට නියෝග කෙරිණි.

නඩු විභාගය ලබන 21 වැනිදාට කල් තැබිණි.

IMG_3833-(1) IMG_3835 IMG_3842

ඡායාරූප - සිරි මහබෙල්ලන