එස්.පී.ගෙ කොස් කෙඩි දෙක හොරෙන් කඩලා


තම වත්තේ කොස් ගෙඩි දෙකක් හොරෙන් කඩා ගත්තැයි පොලිස් අධිකාරිවරයෙක් කිරි කපන්නන් දෙදෙනකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. කොස් ගෙඩි දෙක ද සමග සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.