එස් ටී එෆ් සෙබළා කුඩු සමඟ සැකපිට


පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු සෙබළකු හෙරොයින් කුඩු ග්‍රෑම් 25 ක් සමඟ හික්කඩුව දේවාල පාරේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය දූෂණ මර්ධන ඒකකය කියයි.

ඔහුගෙන් කුඩු ගන්නට ආ දෙදෙනකු සමඟ තිදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.