එමිල් රංජන් සහ රංගජීව යළි රිමාන්ඩ්


 

නිමන්ති රණසිංහ

බන්ධනාගාර වෙඩි තැබීමට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් සහ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මැයි 8  වැනි දා දක්වා  යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (24) නියෝග කළේය.