එමිල් රංජන්- රංගජීව යළි රිමාන්ඩ්


වැලිකඩ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්  පරීක්ෂක නියොමාල් රංගජීව මහතා තවදුරටත් ලබන 18   වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (04) නියෝග කර තිබේ.
 

(36698)