එන්නත බිළිඳා බිල්ලට ගනී


ඉපදී මාස දෙකෙන් ලබා දෙන එන්නතක් ලබා දුන් බිළිඳකු එන්නත ලබා දී පැය කීපයකට පසු මියගොස්  ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල වැලිකොටුවත්තේ දිමානි වංශජාය.

218  219 220