එදා ඇමතින්ට අරලිය මැදුරෙන් “කෝල්”


“පසුගිය කාලයේ  අරලියගහ  මන්දිරයේ  ඇමතිවරුට  “කෝල්” (දුරකතන ඇමතුම්)  එනවා  එත්  මගේ  ඇමති  මණ්ඩලයට එහෙම  නැහැ.  මගේ   ඇමති  මණ්ඩලයට දැන්  පිට  කොන්දක්  තියාගෙන වැඩ  කරන්න ඉඩ  ලැබී තිබෙනවා යැයි   මෛත්‍රිපාල සිරිසේන ජනපති  පැවසීය”

ජාත්‍යන්තර  හෙද දින  සැමරුම්  උත්සවය ජනාධිපති  හා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්  අරලියගහ  මන්දිර ශ්‍රවණාගාරයේ දි   පැවැත්විණි. එහිදි   හෙද  නිලධාරින්ගේ  සේවය  අගය   මින්   තිළිණ ද ප්‍රදානය කැරණි.

“එතෙර  ආධාර  වලින්  මිනිසාට  නොමිලේ   ලැබෙන  සෞඛ්‍ය   හා  අධ්‍යාපනයට  වැඩි  ප්‍රමාණයක්  යෙදවිම  බලාපොරොත්තු වන බව ජනපති  කීවේය.”

DSC_1502 DSC_1514 DSC_1530 DSC_1553 DSC_1558 DSC_1568 DSC_1611 DSC_1640

 

ජායාරුප හා  වීඩීයෝ  ශාන්ත රත්නායක