එතෙරදී විපතට පත්වූවන්ට වන්දි


විදෙස් රටවල රැකියාවල සිටියදී මියගිය හා ආබාධිත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 33 දෙනකු වෙනුවෙන් ලැබුණු රුපියල් කෝටි 5ක වන්දි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එම පවුල්වලට පිරිනැමීය.

සෞදි අරාබියේ, කටාර්, ජෝර්දාන් හා මලයාසියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයන් 33 දෙනා වෙනුවෙන් මේ මුදල් ගෙවා ඇත.

DSC_8187 DSC_8195 DSC_8214