කරන්දෙණිය, අම්බලන්ගොඩ, බලපිටිය හා බෙන්තර ඇතුළු ප්‍රදේශවල ඡන්ද දායකයෝ උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා අද (17) ආහ.
කොළඹ විශ්ව විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේද බොහෝ ඡන්ද දායකයෝ පිරිසක් උනන්දුවෙන් පැමිණ ඡන්දය භාවිතා කළහ.
ආබාධිතයෝ, වයෝවෘද්ධයෝ හා තරුණයෝත් මේ අතර වූහ. විදේශීය ඡන්ද නිරීක්ෂකයෝද එම මධ්‍යස්ථානයේ රැඳී සිටියහ.
කොළඹ දිස්ත්‍රික්කය
ඡායාරූප - ශාන්ත රත්නායක
ගාල්ල දිස්ත්‍රික්කය
වීඩියෝ - ශාන්ත රත්නායක
වීඩියෝ - දීපාල් ද සිල්වා






