එජාපයේ නාම යෝජනා අරන් රවී එයි


එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාරදීමට කණ්ඩායම් නායක රවී කරුණානායක මහතා සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේය.