(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ සභාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සහභාගි නොවීම විශේෂත්වයකි.
නව සැසිවාර සභාවට සහභාගි නොවුයේ අතුරලියේ රතන හිමි , රවී කරුණානායක සහ කබීර් හෂිම් යන මන්ත්‍රීවරුය.
මේ අතරේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ද සැසිවාර සභාවට සහභාගි නොවුහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ නොපැමිණි මන්ත්‍රීවරුන් අතර සිටියහ.