එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ බරපතල වැරදිවලට සිරගත වු පුද්ගලයන් නිදහස් කරන බව ඔවුන්ගේ ආධාරකරුවන්ට පොරොන්දු වී එවුන් යොදාගනිමින් පක්ෂයේ දේශපාලන කටයුතු කරතියි එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ දී අද (03) ප්‍රකාශ කළේය.
කොටහේනේ වෙඩි තැබීමෙන් එක්සත් ජාතික පක්ෂය තමන්ට සුපුරුදු මැතිවරණ ක්‍රියාවලායම ගෙන යන බව හොඳින් පැහැදිලි වන බව ද ඔහු පැවසුවේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ලහිරු හර්ෂණ)



