එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිල හා සජිත්ගේ කණ්ඩායම් දෙක අතරවාරයේ අද මාතර මහනගර සභාව ඉදිරියේදී මින් මඳවේලාවකට පෙර තෙවැනිවරටත් ගැටුමක් සිදුව ඇත. එහි දෙපාර්ශවයටම පහර වැදිණි. පාර පුරා ගල්මුල් විසිරි තිබිණි. සෑහෙන තුවාල ලබන්නට ඇතැයි අනුමාණ කෙරේ. දෙපිරිසම විසුරුවා හැරීමට පොලිසිය කැඳවු බව දැන ගන්නට ඇත.

