එජාප මන්ත්‍රීවරු කරත්තෙන් එති


තෙල් මිල ඉහළ දැමී යයි අම්බලන්ගොඩ බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය බරකරත්තවලින් පැමිණි අතර සන්ධාන මන්ත්‍රීන් ගොනුන්ට පිදුරු දුන් බව වාර්තා විය. මධ්‍යම පළාත් සභා විපක්ෂයද රැස්වීම් ඇරැඹීමට පෙර පුවරුද ඔසවාගෙන විරෝධය පළ කළහ. මිනිත්තු 15 ක් පමණ සභාවේ උණුසුම් තත්ත්වයක්ද දක්නට ලැබිණි.