බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මැයි 25 වැනි දින ඉතාලියේ රෝම නගරයේදී එජාප ආධාරකරුවන් හමුවීමට නියමිතය.
ඉතාලියේ එජාප ශාඛා සමිති සවිමත් කිරීම , ඉදිරි මැතිවරණ වලට පක්ෂයේ සුදානම, ලංකාවේ ආර්ථික ,සාමාජිය ගැටලු හා බලපෑම්වලට ජාත්‍යන්තරය මුහුණ දෙන ආකාරය පිළිබඳ ඔහු කතා කිරීමට යන බව රෝම ශාඛා සමිතියේ සභාපතිනි ඉන්දිරා ජයන්තිමාලා මහත්මිය කියන්නීය.

