එජාප තනතුරු 30 වැනිදා අහෝසියි


 


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු අප්‍රේල් 30 වැනිදායින් අහෝසි වනු ඇතැයි සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය.

අප්‍රේල් 07 සහ 8 දෙදින පක්ෂ කෘත්‍යාධිකාරි  මණ්ඩලය රැස්වී කෙරෙන පුර්ණ ප්‍රතිසංවිධාන සාකච්ඡාවලින් පසු එළඹෙන තීරණ අනුව මැයි 01 වැනිදා සිට පක්ෂයේ නව තනතුරු පත් කිරීම් සිදු කෙරුණු ඇති බවද  ඔහු සඳහන් කළේය.