දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රිකයට එක්සත්ජාතික පක්ෂයෙන් තරග කරන අතුල සේනාරත්න මහතාගේ නිවස ඉදිරිපිට නතර කැර තිබු කැබි රියට නාඳුනන පිරිසක් අද අලුයම වෙඩි තබා පලා ගිය බව පොලීසියට පැමිණිලි කැර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවතකු වන සේනාරත්න මහතා කැෆේ මැතිවරණ සංවිධානයට කියා ඇත්තේ මීට පෙරද තමාට තර්ජන එල්ල වු බවයි.

