
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයේ (එච්.එන්.ඩී.ඊ.) පවතින ගැටලුවට විසදුම් ඉල්ලා එම ආයතනයේ අධ්‍යාපන ලබන සිසු සිසුවියන් සහ ගුරුවරු බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (4) පස්වරුවේ විරෝධතාවක නිතර වූහ.
‘එච්.එන්.ඩී.ඊ. අපේ ගුරු අයිතියට අත නොතබනු’ සහ ‘ගැසට් ආවා උපාධියට එතකොට එච්.එන්.ඩී.ඊ. කෝ?’ ආදි පාඨ ඇතුළත් පුවරු ගෙන ඔවුහූ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

