එකොළොස්වැනියා ගොඩ නොඑයි


බණ්ඩාරගම කොතලාවල උයන්වත්ත වැවේ  ගිලී ශිෂ්‍යයකු මිය ගිය බව පොලීසිය කියයි.

ඔහු එකොළොස් දෙනකු සමඟ නෑමට ගොස් ඇත.