කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් ඇත.
අද පස්වරු වනවිට ගෙවීගිය පැය 24ක කාලයේදී එක්සත් රාජධානියෙන් වාර්තා වූ මරණ ගණන 737 කි.
ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 10,612 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ යුරෝපා රට බවට එක්සත් රාජධානිය පත්වනු ඇතැයිද එරට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවා ඇත.
බී.බී.සී.
055

