එක්සත් එජාපයක් සමග එක්වන්න ෆොන්සේකා කැමතිලූ


එක්සත් වූ එක්සත් ජාතික පක්‍ෂයක් සමග අනාගතයේදී රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට, වැඩ කිරීමට කැමැති බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා තමාට පැවැසී යැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පැවැසීය. ඔහු එසේ කීවේ ෆොන්සේකාගේ උපන් දිනයට සුබ පැතීම සඳහා සජිත් පේ‍්‍රමදාස හා දයාසිරි ජයසේකර මන්ත‍්‍රීන් සමග හිරගෙදරට පැමිණීමෙන් පසුවය.  

tlai;a tcdmhla iu. tlajkak f*dkafiald leu;s¨

^úð; l=udrisß&

tlai;a jQ tlai;a cd;sl mËhla iu. wkd.;fha§ rfÜ m%cd;ka;%jdoh ia:dms; lsÍug" jev lsÍug leue;s nj ysgmq hqo yuqodm;s ir;a f*dkafiald ;udg mejeiShehs tlai;a cd;sl mËfha ksfhdacH kdhl lre chiQßh uy;d mejeiSh'

Tyq tfia lSfõ f*dkafialdf.a Wmka Èkhg iqn me;Su i|yd ið;a fm%auodi yd ohdisß chfialr uka;%Ska iu. ysrf.org meñŒfuka miqjh'