මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම පිළිබඳ මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළිවී ඇති තොරතුරු මහජනතාවගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා අද (13) පොලිස්පතිට පැමිණිල්ලක් බාරදුන්හ.
පොලිස්පතිට ලියුමක් ලියමින් ඔවුහු කියනුයේ ඒ සඳහා කඩිනමින් පියවර නොගතහොත් පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවන බවයි.



