ප්‍රගීත් එක්නැලිගොඩගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ ලුතින්න කර්නල්වරු දෙදෙනෙක් ද, මාණ්ඩලික සැකරයන්වරයෙක් හා කෝප්‍රල්වරයෙක් ද ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටිය දී එක්නැලිගොඩ පැහැරගෙන එහි රඳවාගෙන සිටි බවට ලැබුණු තොරතුරු ගැන රහස් පොලිසිය අද ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය.
මීට පෙර අත්අඩංගුවට ගත් තිදෙනෙක් රැඳවුම් නියෝග මත පසු වෙති.

