එකම අංකෙන් බලපත් දෙකයි


එකම අංකයක් ඇතිව දෙදෙනකුට නිකුත් කළ රියැදුරු බලපත‍්‍ර දෙකක් මහනුවර පොලිසියේ රථවාහන අංශය බාරයට ගෙන ඇත. මහනුවර ඞී.ඇස්. සේනානායක වීදියේ හා මහනුවර හන්තානේ උඩුවෙල පදිංචිකරුවනට නිකුත් කළ මේ බලපත් දෙකෙහිම ඇත්තේ 947623 අංකයයි.